Posted in Highlights, Ministry News on Dec 05, 2019
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ළමා හා කාන්තා සංවර්ධන අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2019-12-02
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ගරු අමාත්යද පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිණියගේ ප්ර්ධානත්වයෙන් මෙම ප්රමගති සමාලෝචන රැස්වීම සමාජ ආරක්ෂණ අමාත්යාං ශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. අමාත්යාං ශ ලේකම් ඒ.එස්.එම්. එස්. මාහානාම මහත්මිය ඇතුළු අමාත්යාංීශයේ අංශ හා දෙපාර්තමේන්තු ප්‍ර ධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී 2019.10.31 වෙනිදා දක්වා අමාත්ංාප්ශය අත්කරගත් මූල්යක හා භෞතික ප්රිගතිය විමර්ශනය කරන ලදී. ඒ අනුව අදාළ කාලය සඳහා දෙපාර්තමේන්තු වලින් ඉටුකරන කාර්යභාරයන
Posted in Highlights, Ministry News on Dec 02, 2019
වත්මන් රජයේ කාන්තා හා ළමා කටයුතු නව රාජ්‍ය අමාත්යමවරයා වශයෙන් විජිත බේරුගොඩ මහතා 2019-11-28 දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි කාන්තා සහ ළමා කටයුතු රාජ්යර අමාත්යංකශයේ දී වැඩ භාර ගන්නා ලදී. ශ්රීන ලංකාවේ 52% පමණ වන කාන්තාවන් හා ලක්ෂ 72කටත් වඩා වැඩි ළමා පරපුරක් වෙනුවෙන් සේවය කිරීම සදහා රාජ්යං අමාත්යදවරයා වශයෙන් තමා ලද මෙම භාරදූර වගකීම ඉතාමත්ම සතුටින් භාරගන්නා බවත් උපරිම කැපවීමකින් යුතුව කාන්තාවන් හා ළමුන් ඇතුළු සමස්ථ රටේ සංවර්ධනයට කටයුතු කරන බවත් මෙම අවස්ථාවේ දී එතුමන් ප්ර්කාශ කරන ලදී. රටක සංවර්ධනය තහවුරු වීමට නම් ළමුන් හා කාන්තාවන් සතුටින් සිටින, සියලු දෙනාටම හිතකාමි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම
Posted in Highlights, Ministry News on Nov 29, 2019
Mr.Tharaka Balasuriya assumed duties as a State Minister of Social Security in 2019 November 29.
Posted in Highlights, Ministry News on Nov 28, 2019
Mr.Vijitha Berugoda assumed duties as a State Minister of Women & Child affaires in 2019 November 28.
Posted in Highlights, Ministry News on Nov 27, 2019
Mrs.A.S.M.S.Mahanama will be assumed duties as Secretary of Ministry of Women & Child Affairs and Social Security in 2019 November 28.
Posted in Highlights, Ministry News on Nov 25, 2019
Hon.(Mrs.) Pavithara Wanniarachchi assumed duties as the Minister of Minister of Women & Child Affairs and Social Security in 25th of November 2019.
Posted in Highlights, Ministry News on Nov 21, 2019
Sustainable Sri Lanka 2030 Vision and Strategic Path to obtain please click here
Posted in Highlights, Ministry News on Oct 27, 2019
මව්වරුන්ට සහ ළමයින්ට හිතකර වැවිලි ප්රමජාවක් “නිර්මාණය කිරීමෙහිලා රාජ්යප පෞද්ගලික හවුල්කාරීත්ව ව්යාරපෘතිය
2019 අගෝස්තු මස 08 වන දින කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්යාං්ශය, සේව් ද චිල්ඩ්රන් (Save the Children ) රාජ්යළ නොවන සංවිධානය සහ වතු සමාගම් 05 ක් අතර, පළමු වරට රාජ්යප පෞද්ගලික හවුල්කාරීත්වයක්, වතු ආශ්‍රි ත දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා අත්සන් කරන ලදී. මෙම ව්යා පෘතිය සඳහා හවුල්කාරීත්වය සපයන වතු සමාගම් වන්නේ,කැලණි වැලි වතු සමාගම (Kelani Valley Plantationas PLC), තලවාකැලේ තේ වතු සමාගම (Tlawakelle Tea Estates), හොරණ වතු සමාගම (Horana Plantations PLC),ඇල්පිටිය වතු සමාගම (Alp...
Posted in Highlights, Ministry News, Child Arts on Oct 04, 2019
Winners list of the Island wide Online Children’s Art Competition
World Children’s Day - 2019
Winners list of the Island wide Online Children’s Art Competition
Posted in Highlights, Ministry News on Sep 09, 2019
The International Children's Day 2019 will be held on 01st of October 2019 at Matale Edaward Ground.
International Children's Day 2019 theme is "A Friendly Nation for the Victory of Children".
International Children's Day 2019 Logo is