කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ළමා හා කාන්තා සංවර්ධන අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2019-12-02
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ගරු අමාත්යද පවිත්‍රා දේවි වන්නිආරච්චි මැතිණියගේ ප්ර්ධානත්වයෙන් මෙම ප්රමගති සමාලෝචන රැස්වීම සමාජ ආරක්ෂණ අමාත්යාං ශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. අමාත්යාං ශ ලේකම් ඒ.එස්.එම්. එස්. මාහානාම මහත්මිය ඇතුළු අමාත්යාංීශයේ අංශ හා දෙපාර්තමේන්තු ප්‍ර ධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී 2019.10.31 වෙනිදා දක්වා අමාත්ංාප්ශය අත්කරගත් මූල්යක හා භෞතික ප්රිගතිය විමර්ශනය කරන ලදී. ඒ අනුව අදාළ කාලය සඳහා දෙපාර්තමේන්තු වලින් ඉටුකරන කාර්යභාරයන
වත්මන් රජයේ කාන්තා හා ළමා කටයුතු නව රාජ්‍ය අමාත්යමවරයා වශයෙන් විජිත බේරුගොඩ මහතා 2019-11-28 දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි කාන්තා සහ ළමා කටයුතු රාජ්යර අමාත්යංකශයේ දී වැඩ භාර ගන්නා ලදී. ශ්රීන ලංකාවේ 52% පමණ වන කාන්තාවන් හා ලක්ෂ 72කටත් වඩා වැඩි ළමා පරපුරක් වෙනුවෙන් සේවය කිරීම සදහා රාජ්යං අමාත්යදවරයා වශයෙන් තමා ලද මෙම භාරදූර වගකීම ඉතාමත්ම සතුටින් භාරගන්නා බවත් උපරිම කැපවීමකින් යුතුව කාන්තාවන් හා ළමුන් ඇතුළු සමස්ථ රටේ සංවර්ධනයට කටයුතු කරන බවත් මෙම අවස්ථාවේ දී එතුමන් ප්ර්කාශ කරන ලදී. රටක සංවර්ධනය තහවුරු වීමට නම් ළමුන් හා කාන්තාවන් සතුටින් සිටින, සියලු දෙනාටම හිතකාමි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම
Mr.Tharaka Balasuriya assumed duties as a State Minister of Social Security in 2019 November 29.
Mr.Vijitha Berugoda assumed duties as a State Minister of Women & Child affaires in 2019 November 28.
Mrs.A.S.M.S.Mahanama will be assumed duties as Secretary of Ministry of Women & Child Affairs and Social Security in 2019 November 28.
Hon.(Mrs.) Pavithara Wanniarachchi assumed duties as the Minister of Minister of Women & Child Affairs and Social Security in 25th of November 2019.
The Ministry of Women and Child Affairs (MWCA) was established as per the Gazette Extraordinary No. 1933 of 9th September 2015. Sri Lanka Women’s Bureau, National Committee on Women, Department of Probation and Child Care Services, National Child Protection Authority and Children’s Secretariat are the Departments and Statutory Institutions under the Ministry. The goal behind the establishment of Ministry of Women and Child Affairs was the creation of Sri Lankan society that is sensitive to the needs of women and children would work for their betterment to achieve this goal.

Right to Information Act - attached
Regulations promulgated under the Right to Information Act - attached
Details of Information Officers: http://www.childwomenmin.gov.lk/information-officers-details
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද පනතේ 08 වන වගන්තිය යටතේ වන වාර්තාව -2017/2018