Posted in Divisional News on Jul 30, 2020
කාන්තා සමිති ශක්තිමත් කිරීමේ අරමුණින් කාන්තා සමිති ඇඟයීමේ වැඩසටහනක් 2020-02-27 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති 30 සහභාගී වුණු අතර හොඳම සමිති 15 ක් තොරා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය කරන ලදී.
Posted in Highlights, Ministry News on Jul 09, 2020
සෞභාග්‍යා ළමාරක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ සාකච්ඡාව
වර්ථමාන රජයේ සෞභ්යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැණ බල සහිත ළමා පරපුරක් ඇති කිරීම උදෙසා ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීමේ අරමුණින් දරුවන්ට විකල්ප පවුලක රැකවරණය ලබා දීමේ සෞභාග්‍යා ළමාරක්ෂක යෝජනා ක්‍රමය පිලිබඳ සාකච්ඡාවක් පලාත් ප්‍රධාන ලේකම්වරු,පළාත් ලේකම්වරු සහ පළාත් පරිවාස කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් 2020-07-07 දින සමාජ සේවා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Posted in Highlights, Ministry News on Jul 07, 2020
කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන උපදේශන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, උපදේශන සහකාරවරුන් හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාරවරුන් සඳහා 2020 වර්ෂයේ සිට හඳුන්වා දී ඇති රාජකාරී වාර්තා (Duty Records) පොත භාවිතා කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට සකස් කළ අභ්‍යන්තර චක්‍රලේඛ 01/2020
Posted in Highlights, Ministry News on Jul 02, 2020
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්රවාහකරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ අත්පොතට අදාළ ව 2020 ජුලි මස 7 – 10 දින දක්වා, පැවැත්වීමට නියමිත ව තිබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ සිව්දින පුහුණු වැඩමුළුව නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදු වූ බව කාරුණික ව දන්වා සිටිමි. එසේම, මෙම පුහුණු වැඩසටහන නැවත පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වැඩි වැඩි දුරටත් දන්වා සිටිමි.
Posted in Highlights, Ministry News on Jul 02, 2020
පෙර පාසැල්/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම
පෙර පාසැල්/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම ලිපිය
Posted in Highlights, Ministry News on Jun 29, 2020
පුරුෂයින්ට මෙන්ම ස්ත්රීන්ට ද සමානාත්මතාවයකින් හා සම සාධාරණත්වයකින් යුතුව කටයුතු කිරීමට ඉඩ ප්රස්ථා සලසා දීමත්, තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම හා රාජ්යා ආයතන තුළ ස්ත්‍රි පුරුෂ සමාජභාවය මත පදනම් ව සිදු වන හිංසනයන් අවම කිරීමත් යන අරමුණු පෙරදැරිව අප අමාත්‍යාංශය විසින් 2016.11.15 දිනෙන් ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අංක 16/2522/740/013 හා 2016.12.06 දිනැති ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. තවද, 2018 වර්ෂයේ සිට මුදල් අමාත්‍යාංශය සහ ජාතික අයවැ
Posted in Highlights, Ministry News on Jun 26, 2020
Suhuruliya Online Training Program on Empowering Women in Information Techology was held on 25th of June 2020 for Women Entrepreneurs at Niyagama Divisional Secretariat Galle District
Posted in Highlights, Ministry News on Jun 24, 2020
Guideline for Preparation Early Childhood Education and Care Services Centers to Prevent COVID 19 Prevalence has been released
Please click to Obtain official letter and guideline for prevention of COVID-19 in Pre Schools and Day Care Settings(Issued By Ministry of Health and Indigenous Medical Services) from following links:-
1.Official Letter :- Click Here
2.Guideline for prevention of COVID-19 in Pre Schools and Day Care Settings(Issued By Ministry of Health and Indigenous Medical Services):- Click Here
Posted in Highlights, Ministry News on Jun 18, 2020
COVID -19 වසංගතය හේතුවෙන් අකර්මන්‍ය කර වසා දමන ලද රට නැවත යථා තත්වයට පත් වීමත් සමඟ පෙරපාසැල් හා ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය නැවත ආරම්භ කිරීමට අදාලව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විසින් අප අමාත්‍යාංශය වෙත මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර ඇත.
ඒ අනුව සකස් කළ “COVID -19 පැතිරීම වැලැක්වීමට මුල් ළමාවිය අධ්‍යාපන සහ රැකවරණ සේවා මධ්‍යස්ථාන (පෙර පාසැල් /මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන, වතු ආශ්රිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන) සූදානම් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය” ඉදිරි සතිය තුලදී අප අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ අනුව 2020.07...
Posted in Highlights, Ministry News on May 15, 2020
New Secretary assumed duties -
Mr. H.K.D.W.M.N.B. Hapuhinne assumed duties as the new Secretary of Ministry of Women & Child Affairs and Social Security.