Posted in Highlights, Ministry News on Nov 10, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.02 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම
Posted in Highlights, Ministry News on Nov 10, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.09 දා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී එක් වෙමින්.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා යැයි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය පැවසුවාය.
ඇය මෙම අදහස් පල කළේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා 09 දා අමාත්‍යාංශ ශ්‍ර
Posted in Highlights, Ministry News on Nov 02, 2022
National training for women entrepreneurs on business promotion through E-commerce and Digital Marketing organized by UNESCAP started on the 1st November 2022 at Suhurupaya Auditorium . It will be continued till 3rd November 2022.
Posted in Highlights, Ministry News on Oct 29, 2022
මඩකලපුව සුහුරුලිය වැඩසටහන
සුහුරුලිය කාන්තා සවිබල ගැන්වීමේ වැඩසටහන මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ තවත් කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරවල මෙන්ම එදිනෙදා ජීවිතයේදී තාක්ෂණ ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකියාව ලබාදේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ META ආයතනය එක්ව 2022 දී කාන්තා ව්‍යවසායකයින් 2,000ක් සවිබලගැන්විම සදහා ICTA ආයතනය සමග කටයුතු කරයි. මෙම වැඩසටහන 2022 ඔක්තෝම්බර් 27 වැනි දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
Posted in Highlights, Ministry News on Oct 27, 2022
අම්පාර සුහුරුලිය වැඩසටහන
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන්ගේ සමාජ සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට සහය දැක්වීමේ "සුහුරුලිය" වැඩසටහන කාන්තා ව්‍යවසායිකාවන් 100ක් සඳහා අද ( 2022/10/26 ) අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීපැවැත්වේ. මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය වර්ධනය කර ගැනීම සඳහා තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීමට හැකි වන පරිදි "ඩිජිටල් අලෙවිකරණය" පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ICTA විසින් META සහාය ඇතිව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරයි.
Posted in Highlights, Ministry News on Oct 19, 2022
ගර්භණී මව්වරුන් සඳහා රු 2500 ක අතිරේක ආහාර සහනාධාර මුදලක් ලබාදීමේ චක්‍රලේඛය (6/2022) මෙතනින් භාගත කර ගත හැක.
Posted in Highlights, Ministry News on Oct 17, 2022
Annual Transfers - Women Development Field Assistants - 2023
Women Development Field Assistants annual transfer list and appeal application can be download from here ..
Posted in Highlights, Ministry News on Oct 05, 2022
වනිතා සංවර්ධන ක්ෂ්‍රේත්‍ර සහකාර රැකියා විස්තරය සහ තනතුරු විස්තරය
වනිතා සංවර්ධන ක්ෂ්‍රේත්‍ර සහකාර රැකියා විස්තරය සහ තනතුරු විස්තරය මෙතනින් භාගත කර ගත හැක.
Posted in Highlights, Ministry News on Oct 03, 2022
දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතීන් වෙනුවෙන් ඔබේ යුතුකම් සහ වගකීම් | ආදරණීය ජීවිතය | 04 - 10 - 2022" වඩසටහන
Posted in Highlights, Ministry News on Oct 03, 2022
ස්ථිර කිරීම අන්තර්ග්‍රහණය කිරීම හා උසස් කිරීම සම්බන්ධ ලේඛනයන්හි අඩුපාඩු
සංවර්ධන නිලධාරී සේවයේ නිම නොවූ ආයතනික කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා සංවර්ධන නිලධාරීන්, සේවයේ ස්ථිර කිරීම, අන්තර්ග්‍රහණය කිරීම හා උසස් කිරීමට අදාළව ඉදිරිපත් කරන ලද ලේඛනයන්හි අඩුපාඩු පහත දක්වා ඇත.