Posted in Highlights, Ministry News on May 04, 2023
"බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා" ! කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය.
Posted in Highlights, Ministry News on May 04, 2023
Progress review of the programmes conducted by the Ministry, was held on 03.05.2023 by Hon. Geetha Samanmali Kumarasinghe, State Minister of Women and Child Affairs with the Ministry officials.
Posted in Highlights, Ministry News on May 04, 2023
அமைச்சின் வேலைத்திட்டங்களின் முன்னேற்ற அறிக்கை தொடர்பான கலந்துரையாடல் 2023.05.03 திகதி நடைபெற்றது
Posted in Highlights, Ministry News on May 04, 2023
කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ නිලධාරින් සමඟ, අමාත්‍යාංශ වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය 2023.05.03 වන දින
Posted in Highlights, Ministry News on May 03, 2023
මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් වෙසෙන ප්‍රදේශ තෝරා ගෙන එම දරුවන් සඳහා පෝෂණය සහිත බිස්කට් ආහාර වේලක් නොමිලයේ ලබා දීම පිළිබඳව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය හා සිලෝන් බිස්කට් ආයතනයේ නිලධාරීන් සමග සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී 2023.05.03 වන දින පැවැත්විනි.
Posted in Highlights, Ministry News on May 03, 2023
The “Women Plus Bazaar” exhibition
Posted in Highlights, Ministry News on May 02, 2023
மகளிர்,சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு,கொழும்பு மாநகர சபை,தேசிய அருங்கலைகள் பேரவை,எகிப்து தூதரகத்துடன் இணைந்து Women Plus Ba**zaar கண்காட்சி மத**ிப்புக்குரிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மற்றும் மகளிர் மற்றும் சிறுவர் அலுவல்கள் அமைச்சின் இராஜாங்க அமைச்சர் கீதா சமன்மளி குமாரசிங்க தலைமையில் 2023.04.30 திகதி கொழும்பு சங்கீர்லா ஹேட்டலில் நடைபெற்றது.
Posted in Highlights, Ministry News on May 02, 2023
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කොළඹ මහ නගර සභාව, ජාතික ශිල්ප සභාව, ඊජිප්තු තානාපති කාර්යාලය සමග එක්ව Women Plus Bazaar වෙළඳ සල්පිල ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ හා කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය ඇමතිනි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2023.04.30 වන දින කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවැත්විනි. දිවයින පුරා සිටින පාරම්පරික ශිල්පීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ නිෂ්පාදන වර්ධනය කිරීම සහ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපල සඳහා හොඳ ප්‍රවේශයක් ලබා දීම මෙහි අරමුණ විය. මෙම අවස්ථාව සඳහා ඊජිප්තු තානාපති, HE. මාගඩ් මොස්ලැහ් මහතා ( HE. Maged Mosleh) ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
Posted in Highlights, Ministry News on Apr 27, 2023
අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති මව්වරුන් විසින් අත්හැර දමා යන දරුවන් භාර ගැනීමට කවුළු ස්ථාපිත කර එම දරුවන්ට සුදුසු විකල්ප රැකවරණයක් ලබා දීම සඳහා අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමති ජනාධිපති නීතිඥ ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි, ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය හා කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය, අධිකරණ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග 2023.04.26 වන දින පාර්ලිමේන්තු කමිටු අංක 07 හි පැවති සාකච්ඡාව.