කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමිය මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සොයා බැලීමේ පළමු පියවර ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගි වන ලදී.

Posted in Highlights, Ministry News on Sep 09, 2022