ශ්‍රී ලංකා නේවාසික ඇමරිකානු තානාපති සමග සාකච්ඡාව
ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් කළ හැකි ඉදිරි කටයුතු සදහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීම පිලිබඳ ශ්‍රී ලංකාවේ නේවාසික ඇමරිකානු තානාපති අතිගරු ජූලී ජේ. චන්ග් (H.E. Julie J. Chung) මැතිනිය හා කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය සමග සාකච්ඡාවක් 29 ( අද ) දින අමාත්‍යංශයේදී පැවැත්වූවාය.
මේ අවස්ථාව සඳහා ඇමරිකානු තානාපති කාර්යාල දේශපාලන නිලධාරී (Political Officer) Matthew Hinson මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.