Posted in Highlights, Ministry News on Mar 22, 2021
කාන්තාවන් ආර්ථික සාමාජීය වශයෙන් සවිබල ගැන්වීමේ CEDAW විශේෂ ව්‍යාපෘතිය - “ දිරිය වනිතා ” නිෂ්පාදන හා අලෙවි මධ්‍යස්ථානය සමාරම්භක උත්සවය - අම්පාර දිස්ත්‍රික්කය-2021-03-14
1981 ශ්‍රී ලංකාව විසින් එකඟතාවය පළ කරන ලද කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතියේ සඳහන් නිර්ණායකයන්හි අන්තර්ගත ගෘහමූලික කාන්තාවන් ප්රමුඛ දරිද්‍රතාවයෙන් පෙළෙන සහ ආබාධිත තත්ත්වය නිසා අගතියට පත් අවදානම් මට්ටමේ සිටින කාන්තාවන් ණයගැතිභාවයෙන් මුදවා ගැනීමේ අරමුණින් හා ළමුන්ගේ හා කාන්තාවන්ගේ රැකවරණය, ආරක්ෂාව හා සංවර්ධනය තහවුරු කිරීම සඳහා හඳුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 ක කඩිනම් සංවර්ධන ව්‍යාප
Posted in Highlights, Ministry News on Mar 17, 2021
PROCUREMENT NOTICE-INVITATION FOR BIDS (IFB)
The Paper Advertisement of PROCUREMENT NOTICE-INVITATION FOR BIDS (IFB) of Chemical and Aesthetic Instrument for National School and Funiture for Primary School can be download by following link -Click Here
Posted in Highlights, Ministry News on Mar 12, 2021
International Women's Day 2021 "Palamupasala MawKusai" Program live telecast on our state ministry official facebook page and official youtube channel in 2021 March 13 at 03.30 p.m.
Posted in Highlights, Ministry News on Mar 08, 2021
The inaugural program to commemorate the International Women's Day 2021 “Ammawarune Program” was held on 8th March 2021 at Independence Square under the patronage of Hon. Prime Minister Mahinda Rajapaksa.
https://youtube.com/watch?v=Fkba5kNjDFM&feature=share
Posted in Highlights, Ministry News on Mar 03, 2021
Requesting to join Digital Marketing Platform (E-Pola)
To motivating women entrepreneurs to design, promote and market their products using Information & Communication Technology was developed Digital Marketing Platform(E-Pola).Through this entrepreneurial women’s can selling their products and buying raw materials to need their productions from that they can uplifted their proctions and improve the income.
Entrepreneurial women who wish to join this digital platform download the below Registration Application and fill it and send it with clear photographs of the product to the following email...
Posted in Highlights, Ministry News on Feb 23, 2021
International Women's Day 2021
Logo
Theme /තේමාව
" රටකි,දැයකි,ලොවකි,ඇය "
" She: the Country, the Nation, the World "
Posted in Highlights, Ministry News on Jan 21, 2021
මේ සම්බන්ධයෙන් අංශ වෙත යොමු කරන ලද ලිපිය හා දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලඳ අත්පත්‍රිකාව මෙතනින් බාගත කර ගත හැක.
නැණ ප්‍රදීප වැඩසටහන සඳහා නිර්මාණය කල වීඩීයෝ පටය
Posted in Highlights, Ministry News on Jan 21, 2021
" Calling Applications for Annual Internal Transfers of Early Childhood Development Officer, Women Devlopment Officer and Counseling Assistant " has been extended upto 23rd January 2021.
Click Here to download Notice
Posted in Highlights, Ministry News on Jan 11, 2021
බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති පානදුර ප්‍රජාපතී රජයේ ළමුන් භාර ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද අභ්‍යන්තර ළමා උද්‍යානය ගරු අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා විසින් විවෘත කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතෙහි ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙහි මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද මෙම ළමා උද්‍යානය නේවාසිකව සිටින දරු දැරියන්ගේ සංවර්ධන අවස්ථා වඩාත් පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇත.