Posted in Highlights, Ministry News on Jun 16, 2022
How to become a Digital freelancer Program
The very first session of the "How to become a Digital freelancer" training series, launched under the "Future Ready for Women & Girls project" aimed at empowering Sri Lankan women with information technology, was held in collaboration with the Information and Communication Technology Agency of Sri Lanka on 16/06/2022.at the auditorium of the Ministry under the patronage of the Secretary.
Posted in Highlights, Ministry News on Jun 15, 2022
කාන්තා හා ළමා සංවර්ධන , සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ කාන්තා හා ළමා අංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාව - 2022-06-15
2022-06-10 දින මෙම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිය රාජකාරී ඇරඹු H.K.D.W.M.N.B. හපුහින්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2022-06-15 දින කාන්තා හා ළමා අංශයේ සියලු මාණ්ඩලික නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශයේදී ශ්‍රවණාගාරයේ පැවැත්විණි.මෙහිදී මතු සදහන් කරුණු පිළිබඳ ලේකම්තුමන් විසින් කාර්ය මණ්ඩලයේ විශේෂ අවධානය යොමු කරවන ලදී.
Posted in Highlights, Ministry News on Jun 15, 2022
Annual Transfer of Officers in the post of Women Development Officers - 2022 Decisions of the List Internal Transfer Board and Appeals Application can be download for here ..click here
Posted in Highlights, Ministry News on Jun 10, 2022
New Secretary Assumed Duties
Mr.H.K.D.W.M.N.B.Hapuhinne assumed duties as the new Secretary of the Ministry of Women Child Affairs & Social Empowerment.
Posted in Highlights, Ministry News on Jun 05, 2022
ගෙවතු වගා කාර්යාල පොල - 2022-06-06
ගෙවත්තේ වගා කර ඇති නැවුම් එළවළු පලතුරු ඇතුළු බෝගයන් වල අතිරික්තය හා බීජ, පැළ හා රෝපණ ද්‍රව්‍ය සහෝදර කාර්යය මණ්ඩලය සමගින් සුහදව බෙදා ගැනීමේ ගෙවතු වගා කාර්යාල පොලෙහි දෙවන පොළ 2022-06-06 දින අමාත්‍යංශ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පැවැත්විනී.
Posted in Highlights, Ministry News on May 23, 2022
Digital Marketing Platform (e-Pola)
Posted in Highlights, Ministry News on May 19, 2022
Sithuwili Siththam -2022
Posted in Highlights, Ministry News on May 06, 2022
වනිතා සංවර්ධන ක්ෂ්‍රේත්‍ර සහකාර (දෙපාර්තුමේන්තුගත) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයඳුම්පත් කැඳවීම -2023
වනිතා සංවර්ධන ක්ෂ්‍රේත්‍ර සහකාර (දෙපාර්තුමේන්තුගත) නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අයඳුම්පත් කැඳවීම - 2023 පිලිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලඳ ලිපිය මෙතනින් භාගත කර ගත හැක. මෙතනින්
Posted in Highlights, Ministry News on Mar 31, 2022
Women's Day Program 2022 Which will be held on 22nd March and 03rd of April 2022