Posted in Highlights, Ministry News on Aug 11, 2021
ගර්භණීයන්ට - කිරිදෙන මවුවරුන්ට ළමා නිවාස දරුවන්ට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නිරීක්ෂණ චාරිකාවට රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත එක්වෙයි.
දිවයින පුරා කොවිඩ් 19 රෝගයේ ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ රෝගය වැළඳී ඇති ගර්භනී මාතාවන්, කිරිදෙන මව්වරුන් සහ පරිවාස කාර්යාලය යටතේ පවතින ළමා නිවාසවල සිටින දරුවන් සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සදහා නිරීක්ෂණ චාරිකාවට අද අගෝස්තු මස 11 වන දින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ආමත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා සහභාගී විය .
අදාල මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්ත
Posted in Highlights, Ministry News on Jul 28, 2021
Capacity Building Training Module on Prevention of Underage Pregnancy for Staff of District and Divisional Level Women and Child Development Units
Underage pregnancies can lead to adverse health outcomes for children along with several other social issues. Therefore, the Ministry has prepared a Training Module in three languages for training field officers attached to district and divisional level Women and Child Development Units to safeguard the children through duly identifying causes and factors including the social, economic and educational background that affect this situation and addres...
Posted in Highlights, Ministry News on Jul 02, 2021
“ Children First ” World Children’s Day National Celebration – 2021
The Department of Probation and Child Care Services has made arrangements to conduct a series of programmes with the active participation of children, parallel to the national ceremony held to mark the World Children’s Day falling on 01st of October.
Posted in Highlights, Ministry News on Jun 15, 2021
The “Guru Abhimani” Program implemented by the State Ministry of Women and Child Development, Pre-Schools and Primary Education, School Infrastructure and Education Services will be officially launched on 17th June 2021 at Temple Trees under the patronage of the Hon. Prime Minister Mahinda Rajapaksa.
The following events are scheduled to take place
• Commencement of the provision of Rs. 2500 allowance for pre-school teachers
• Handing over the draft National Policy on Early Childhood Education to the Prime Minister Mahinda Rajapaksa
• Providing Rs. 2.5 million each for 150 pre-sc...
Posted in Highlights, Ministry News on Jun 15, 2021
2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම-වනිතා සංවර්ධන නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර,උපදේශන සහකාර
2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2021-07-01 සිට ක්‍රියාත්මක වීමට නියමිිතව තිබුනද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සේවයෙන් නිදහස්වීමේදී,රාජකාරී භාරගැනීමේදී හා වැටුප් ගෙවීමේදී ගැටලු මතුවිය හැකි බැවින් එම ස්ථාන මාරු 2021-09-01 දින සිට ක්‍රියාත්මත කරන බව කාරුණිකව සලකන්න.මේ සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ මෘදු පිටපතක් වාර්ෂික ස්ථාන මාරු (Annual Trasnfers) පිටුවෙන් බාගත කර ගත හැක.මෙතනින් යන්න
Posted in Highlights, Ministry News on May 20, 2021
Posted in Highlights, Ministry News on Apr 27, 2021
වනිතා සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථාන මාරුවිම් -2021
අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කරන ලද 2021 වර්ෂයේ වනිතා සංවර්ධන නිලධාරි තනතුරෙහි වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි ස්ථාන මාරු තීරණ මුද්‍රණ දෝෂයක් නිසා වැරදියට මුද්‍රණය වී තිබු බැවින් එය නිවැරදි කර නැවත පළ කරමී. 2021-04-27 දිනට නිවැරදි කරන ලද ලේඛනය මෙතනින් බාගත කරන්න
Posted in Highlights, Ministry News on Apr 23, 2021
වනිතා සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථාන මාරුවිම් -2021
අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කරන ලද 2021 වර්ෂයේ වනිතා සංවර්ධන නිලධාරි තනතුරෙහි වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි ස්ථාන මාරු තීරණ මුද්‍රණ දෝෂයක් නිසා වැරදියට මුද්‍රණය වී තිබු බැවින් එය නිවැරදි කර නැවත පළ කරමී. මෙතනින් බාගත කරන්න
Posted in Highlights, Ministry News on Apr 12, 2021
Posted in Highlights, Ministry News on Mar 24, 2021
Guideline for Preparation Reopening of Early Childhood Education and Care Services Centers to Prevent COVID 19 Prevalence has been released
Guideline for Preparation Reopening Early Childhood Education and Care Services Centers to Prevent COVID 19 Prevalence has been released Please click to Obtain guideline for prevention of COVID-19 in Pre Schools and Day Care Settings(Issued By Ministry of Health and Indigenous Medical Services) from following link:-
Guideline for prevention of COVID-19 in Pre Schools and Day Care Settings(Issued By Ministry of Health and Indigenous Medical Services):- Clic...