![]() |
Mrs.K.M.S.D.Jayasekara
State Secretary
State Ministry of Women and Child Development, Pre-schools and Primary Education, School Infrastructure and Education Service
Tel : +94 11-2186057
Fax : +94 11-2187199
E-Mail : secycdwa@gmail.com |
ජීවනය ගලායාමේ දිශානතිය දරුවන් හා වනිතාවන් වෙතින්ද තීරණය වන බැවින් ඔවුන් බලගැන්වීම ප්‍රජාවක සාමුහික වගකීමක් වන්නේය. එබැවින්ම, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයෙහි ලේකම් ධුරයෙහි කාර්යභාර්ය අතිශයින් හරවත් යැයි හඟිමි. ගරු අමාත්‍යතුමන් හා ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මග පෙන්වීම මත, සෞභාග්‍යයේ දැක්මෙහි ඇතුලත් වත්මන් රජයේ සංවර්ධන කාර්යභාර්ය ඉතා ඉහල මට්ටමින් සපුරාලීම සමස්ත අමාත්‍යංශ කාර්ය මණ්ඩලයේ අභිප්‍රාය වන්නේය. කාර්ය මණ්ඩලයේ දැනුම, කුසලතා හා ආකල්පයන් භාවිතයේ යොදවමින් ජාතික ඉලක්ක සපුරාලීම සඳහා මෙහෙයවීම මෙහිලා අපගේ සාමුහික වගකීම වන්නේය.
දේශීය ළමා හා කාන්තා පරපුර සවිබල ගන්වමින් සංවර්ධන අවශ්‍යතාවයන්ගෙන් පරිපුර්ණ කොට සෞභාග්‍යමත් දේශයක් සඳහා ඵලදායී පුරවැසි පිරිසක් බවට පත් කිරීම සඳහා ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරන්නෙමි.