Outstanding Performance Award 2019
Mental Health and Psychosocial Support ( MHPSS)
For Details and and Application Click Here
ලේකම්තුමියගේ පණිවුඩය
රටක ජාතික සමාජ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේ දී කාන්තාවන්ගෙන් ලැබෙන දායකත්වය අතිවිශාලය. එනිසාම අප ජාතියක් වශයෙන් තිරසාර සංවර්ධනයක් කරා යොමුවීමට නම් ඇය පෙරටුගාමී හා ගාමක බලවේගයක් වීම අත්‍යාවශ්‍යය. දැනුම, කුසලතාවයන් හා යහපත් ආකල්පයන්ගෙන් හෙබි වඩා කාර්යාක්ෂම හා ක්‍රියාශීලී කාන්තා පරපුරක් සිටින්නේ නම් එය රටට අගනා සම්පතකි. ඒ පිළිබඳව සමාජයේ දැනුවත්භාවය හා සංවේදීතාවය වැඩි දියුණු කරමින් ඉදිරි අනාගතයට උචිත වන පරිදි ඔවුන්ට අවස්ථා සලසා දීම අපගේ ප්‍රධානම වගකීමකි.
ඊට ප්‍රවේශයක් වශයෙන් “සුහුරු කතක් - සොඳුරු ලොවක්” යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර කාන්තා දි
“හෙට දින දිනන දරුවෝ”දැනුවත් කිරීමේ වැඩසටහන
මානව සම්පත ආශ්‍රිතව පවත්නා ගැටළු අවම කර ශ්‍රී ලංකාව ලොව බබළන රාජ්‍යයක් බවට පත් කිරීමේ මූලික වගකීම වර්තමාන ළමා පරපුරට පවත්නා අභියෝගයකි. නමුත් දිනෙන් දින සිදු වන තාක්ෂණික දියුණුවත් සමඟ සංකීර්ණ බවට පත් වී ඇති දරුවන්ගේ ජීවන රටාවන් හා බැඳී තිබෙන විවිධ ගැටළු වන පවුල් ආරවුල්, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම, ළමා කායික හා මානසික හිංසන, ළමා අපයෝජන හා නොසළකා හැරීම් වැනි දෑ හේතුවෙන් වඩා යහපත් හා ගුණාත්මක පෞරුෂයන්ගෙන් යුත් පුරවැසියන් ලෙස සමාජයට එක් වීම වර්තමාන ළමා පරපුරට විශාල ලෙස ගැටළුකාරී වී තිබේ. එබැවින් මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් සිදු කරන
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරින්ගේ වාර්ශික ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත් කැඳවීම - 2020
The Ministry of Women and Child Affairs (MWCA) was established as per the Gazette Extraordinary No. 1933 of 9th September 2015. Sri Lanka Women’s Bureau, National Committee on Women, Department of Probation and Child Care Services, National Child Protection Authority and Children’s Secretariat are the Departments and Statutory Institutions under the Ministry. The goal behind the establishment of Ministry of Women and Child Affairs was the creation of Sri Lankan society that is sensitive to the needs of women and children would work for their betterment to achieve this goal.

Right to Information Act - attached
Regulations promulgated under the Right to Information Act - attached
Details of Information Officers: http://www.childwomenmin.gov.lk/information-officers-details