දැක්ම
සමානාත්මතාවය තහවුරු වූ, හිංසනයෙන් තොර, කාන්තාවන්ට හිතකර ශ්රී ලාංකීය සමාජයක් |
ජාතික කාන්තා කමිටුව
මෙහෙවර
ශ්රී ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ප්රවර්ධනය කිරීම, සමානාත්මතාවය තහවුරු කිරීම හා පූර්ණ සංවර්ධනයට ඉවහල් වන ප්රතිපත්ති හා නීති පද්ධතීන් සකස් කිරීම සඳහා නිර්දේශ හා සහාය ලබා දීම සහ නිසි ලෙස ක්රියාත්මක කිරීමට පෙළඹවීම හා අධීක්ෂණය කර ඇගයීම. |
ප්රධාන කාර්යභාරය