Posted in Divisional News on ஆடி 30, 2020
ලිය ශක්ති අත්වැලැක් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2020-03-12 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති සමාජිකයන් 190 සහභාගී වුණු අතර පවුල් 10ක් සඳහා අධාර ලබා දෙන ලදී.
Posted in Divisional News on ஆடி 30, 2020
කාන්තා සමිති ශක්තිමත් කිරීමේ අරමුණින් කාන්තා සමිති ඇඟයීමේ වැඩසටහනක් 2020-02-27 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති 30 සහභාගී වුණු අතර හොඳම සමිති 15 ක් තොරා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය කරන ලදී.