Posted in Highlights, Ministry News on Oct 15, 2020
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 136 වන ජන්ම දිනය
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 136 වන ජන්ම දිනය නිමිත්තෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා හා සීතා අරඹේපොල යන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2020/10/13 දින පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, ඉසුරුපාය ස්මාරක අභියස පැවැත්විණි. තවද එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරු සහ කාර්ය මණ්ඩලයද සහභාගි විය.
Posted in Highlights, Ministry News on Oct 06, 2020
National Event of World Children's Day 2020 was held on 2020-10-02 in "Ape gama" Batteramulla.
Posted in Highlights, Ministry News on Sep 30, 2020
Excellent Opertunity for Contribute to the Development of Early Childhood of the Nation.
Children secretariat is planning to establish a pool of resource person for contribute to programmes on Early Childhood Care & development(ECCD).For this initiative it is required to identify veteran professionals,researchers,activists and officers who excel in subjects related ECCD sector.
Those who have concern on this matter may obtain further details from links bellow.
Advertisement : click here
Application : click here
Posted in Highlights, Ministry News on Sep 23, 2020
ලෝක ළමා දිනය ජාතික උත්සවය පැවැත්වීමට නියමිත බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ගරු අමාත්‍යතුමන් සහභාගි වු අතර ,එම උත්සවය පිළිබඳව පුර්ව සාකච්ඡාවක් ද පැවැත්විය. එම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගි විය
Posted in Highlights, Ministry News on Sep 23, 2020
ජාතික කාන්තා කමිටුවේ පස් අවුරුදු උපාය මාර්ගික සංවර්ධන සැලැස්ම පිලිබඳව සහ එහි ඉදිරි සැලසුම් පිලිබදව ගරු අමාත්‍යතුමන්ව දැනුවත් කිරිමේ සාකච්ඡව. ජාතික කාන්තා කමිටුවේ සභාපතිතුමිය ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිලධාරින් සමග අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේදී පසුගිය දා පැවැත්විය .
Posted in Highlights, Ministry News on Sep 23, 2020
ශ්‍රී ලංකාවේ පෙර පාසල් පද්ධතිය තුල පවතින ගැටළු හදුනාගෙන ගුණාත්මක විධිමත් පෙර පාසල් පද්ධතියක් ගොඩනැගීම පිළිබඳ විශේෂ විද්වත් සාකච්ඡාවක් මහාචාර්ය මැදගොඩ අභේතිස්ස නාහිමියන්ගේ සහ අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන්
අමාත්‍යංශයේ දි පැවැත්විය මෙම සාකච්ඡාවට මහා සංඝරත්නය , විශේෂඥ වෛද්‍යවරුන් , පෙර පාසල් ගුරු සංගම් සහ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගි විය.
Posted in Highlights, Ministry News on Sep 15, 2020
The World Children's Day 2020
The World Children's Day National Ceremony 2020 will be held on the 02nd of October 2020 from 9.30 a.m to 12.00 p.m on the premises of "Ape Gama" Battaramulla.
The World Children's Day National Ceremony 2020 under theme :
“ අපේ රට - අපේ දෑතින් ”
“Let’s Build our Nation”
“எமது நாடு - எமது கரங்களினால்”
The World Children's Day National Ceremony 2020 logo :
Posted in Highlights, Ministry News on Aug 30, 2020
Hon. Minister of Education, Prof. G.L. Peiris had a special discussion under his patronage and with the participation of Hon. Minister, Piyal Nishantha De Silva, on 25 August 2020 at the Ministry of Higher Education. The Secretary of the Ministry of Education and the Additional Secretary of the Ministry of Women and Child Development, Pre School and Primary Education, School Infrastructure and School Services along with Heads of Departmen...
Posted in Highlights, Ministry News on Aug 25, 2020
New State Secretary Assumed Duties
Mrs.K.M.S.D.Jayasekara has been assumed duties as the new state Secretary of State Ministry of Women and Child Development, Pre-schools and Primary Education, School Infrastructure and Education Service
Posted in Highlights, Ministry News on Aug 13, 2020
Hon Minister G.L.Piries has assumed the duties of his portfolio as the cabinet minister for education in the new government at the premises of the Ministry of Education on 2020/08/13.