Posted in Highlights, Ministry News on Dec 15, 2020
Establishing Gender Mainstreaming Programme at Ministry Level
Our Ministry offered instructions and guidance on the establishment of the Gender Mainstreaming Programme in respective Ministries providing women as well as men with the opportunity of acting with equity and equality, achieving Sustainable Development Goals, and minimizing harassment against women in public institutions. Meanwhile, as per the cabinet approval obtained in 2016 the establishment of gender mainstreaming programme has been assigned as a responsibility of either director / Additional Secretary in each ministry.
Hence,...
Posted in Highlights, Ministry News on Dec 08, 2020
ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය සංශෝධනය වීම
ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය " මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය( National Secretariat for Early Childhood Development / முன் பிள்ளைப்பருவ அபிவிருத்திக்கான தேசிய செயலகம்)"ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය 2020/12/07 දින ලැබී ඇත.
Posted in Highlights, Ministry News on Nov 02, 2020
වනිතා සංවර්ධන නිලධාරී,උපදේශන සහකාර නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරී යන තනතුරයන්ට අයත් අභ්‍යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත සහ ලිපිය වෙබ් අඩවියේ ස්ථාන මාරුවීම් මගින් භාගත කළ හැක.මේ සඳහා මෙතනින් පිිවිසෙන්න.
Posted in Highlights, Ministry News on Nov 02, 2020
Due to the prevailing situation in the country due to COVID-19, the public face inconveniences in travelling to attend “Public Day” at the State Ministry of Women and Child Development, Pre-Schools & Primary Education, School Infrastructure & Education Services on Mondays. Therefore, after taking into consideration the difficulties faced by the people, Hon. State Minister, H.M. Piyal Nishantha has taken steps to implement an “online” public day.
After clicking on the following link; https://bit.ly/pnonlinepublicday the public are able to register themselves for the online public day and intera...
Posted in Highlights, Ministry News on Oct 29, 2020
The Chairman, State Ministry Consultant’s Procurement Committee invites bidders to place a sealed technical and financial proposal on “Developing a Digital Marketing Platform” in the mailbox bearing the name of our Ministry on or before 2:00 pm on November 09, 2020 at the entrance of the Ministry. Please mention the “Develop Digital media platform” at the top left corner of the envelope.
Posted in Highlights, Ministry News on Oct 23, 2020
Selection of Individual Consultants for Design and Develop Digital Marketing Platform for Women Enterpreneurs
click here to obtain a TOR ,EOI and advertisement
Posted in Highlights, Ministry News on Oct 20, 2020
මුල් ළමාවිය සංවර්ධනය සහ පෙර පාසල් අධ්‍යාපනය විෂයන්ට අදාළ වැඩසටහන් සඳහා වන ප්‍රගති සමාලෝචන රැස්වීම
2020 වර්ෂය සඳහා ළමා ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළව ලබාගත් ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡා කිරීමේ රැස්වීමක් 2020/10/15 දින ගරු අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමන්, ගරු ලේකම්තුමිය කුමාරි ජයසේකර මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ මාණ්ඩලික නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එහිදී මෙම වර්ෂය තුලදී වැඩසටහන් වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම පෙර පාසල් විෂය ක්ෂේත්රය සහ පෙර පාසල් ගුරුවරුන් වෙත සුවිශේෂී අවධානයක් යොමු විය යුත
Posted in Highlights, Ministry News on Oct 15, 2020
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 136 වන ජන්ම දිනය
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 136 වන ජන්ම දිනය නිමිත්තෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා හා සීතා අරඹේපොල යන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් 2020/10/13 දින පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, ඉසුරුපාය ස්මාරක අභියස පැවැත්විණි. තවද එම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම්වරු සහ කාර්ය මණ්ඩලයද සහභාගි විය.
Posted in Highlights, Ministry News on Oct 06, 2020
National Event of World Children's Day 2020 was held on 2020-10-02 in "Ape gama" Batteramulla.
Posted in Highlights, Ministry News on Sep 30, 2020
Excellent Opertunity for Contribute to the Development of Early Childhood of the Nation.
Children secretariat is planning to establish a pool of resource person for contribute to programmes on Early Childhood Care & development(ECCD).For this initiative it is required to identify veteran professionals,researchers,activists and officers who excel in subjects related ECCD sector.
Those who have concern on this matter may obtain further details from links bellow.
Advertisement : click here
Application : click here