Posted in Highlights, Ministry News on Jan 03, 2023
කංසා නිතී ගත කළහොත් කාන්තාවන් සහ ළමුන් දැඩි භයානක තත්වයකට මුහුණ පාන බවත්, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා අමාත්‍යාංශයක් ලෙස එක්ව කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
රාජ්‍ය අමාත්‍යතුමිය ඒ අදහස් පළකළේ 2023 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමේ එම අමාත්‍යංශයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යතුමිය මෙසේද පැවසුවාය. වැඩ නොකර මියයනවා වෙනුවට වැඩ කර මියයෑම සුදුසුයි. පසුගිය සමයේ සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයේ විශාල වැඩ කොටසක් සිදු කළා. එහි ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබියදී මා, ළමා හා කාන්තා කටය
Posted in Highlights, Ministry News on Jan 01, 2023
Hon State Ministers New Year wishes for Year 2023
Posted in Highlights, Ministry News on Jan 01, 2023
New Secretary Assumed Duties
Ms. Yamuna Perera assumed duties as Secretary to the Ministry of Women, Child Affairs and Social Empowerment today 01 January 2023.
Posted in Highlights, Ministry News on Dec 30, 2022
Mr. Neel Bandara Hapuhinne served as a Secretary to this Ministry has been appointed as a new Secretary to the Ministry of Public Administration and Home Affairs,Provincial Councils and Local Government
A farewell organized by the staff officers of the Women and Child Sector of this Ministry today morning to offer their respect and appreciation for his leadership and guidance accompanied with greater humanitarian values as a symbol of perfect government officer.
All the best !!
Posted in Highlights, Ministry News on Dec 30, 2022
ශ්‍රී ලංකා නේවාසික ඇමරිකානු තානාපති සමග සාකච්ඡාව
ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් කළ හැකි ඉදිරි කටයුතු සදහා මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා ගැනීම පිලිබඳ ශ්‍රී ලංකාවේ නේවාසික ඇමරිකානු තානාපති අතිගරු ජූලී ජේ. චන්ග් (H.E. Julie J. Chung) මැතිනිය හා කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය සමග සාකච්ඡාවක් 29 ( අද ) දින අමාත්‍යංශයේදී පැවැත්වූවාය.
මේ අවස්ථාව සඳහා ඇමරිකානු තානාපති කාර්යාල දේශපාලන නිලධාරී (Political Officer) Matthew Hinson මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
Posted in Highlights, Ministry News on Dec 23, 2022
Request for Expression of Interest for Recruitment of Social Development Specialist / Graduation Approach Can Be Downloading Following Link
http://www.childwomenmin.gov.lk/storage/app/media/eoi-paper-advertisement-sds-rev1-1.pdf
Posted in Highlights, Ministry News on Dec 21, 2022
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ පෙර පාසල් සඳහා ජල පෙරණ යන්ත්‍ර සහ ලිපි ද්‍රව්‍ය කට්ටල බෙදාදීම නිමිත්තෙන් දෙසැම්බර් 20 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහන සඳහා සහභාගී වෙමින්...
Posted in Highlights, Ministry News on Dec 19, 2022
You can download following draft bills
Posted in Highlights, Ministry News on Dec 15, 2022
Issuance of Annual Internal Transfer Orders - 2023 - Women Development Field Assistant
This transfer order can be downloaded from following link
Posted in Highlights, Ministry News on Dec 12, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය හා ශ්‍රී ලංකාවේ නේවාසික ඊජිප්තු තානාපති අතිගරු මැග්ඩ් මෝස්ලේහ් මහතා (H. E. Maged Mosleh) අතර හමුව 2022-12-09 දින සිදුවිය
මූලික වශයෙන් පැවති මෙම සාකච්ඡාව තුල ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් ජාත්‍යන්තර මට්ටමේ වෙළද සල්පිලක් පැවැත්වීමට ඊජිප්තු තානාපති තුමා එකඟතාවය පළ කරනු ලැබීය.මෙම ජාත්‍යන්තර වෙළඳ සල්පිල අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත අතර දෙරටේ සමීප සබඳතාවය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් වර්ධනය කරගැනීමටද දෙදෙනා එකඟ වූහ.