Posted in Highlights, Ministry News on Sep 28, 2022
The World Children's Day 2022 Theme and Logo
The official theme and logo for world children's day can be download from here
Logo
Theme
Posted on Sep 26, 2022
2022-09-26 වන දින කාන්තා පිහිට සංවිධානය මගින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ජයග්‍රහණය ව්‍යාපෘතිය එළිදැක්වීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවිය.
Posted in Highlights, Ministry News on Sep 26, 2022
මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ගරු රාජ්ය අමාත්ය තුමිය වන ගීතා සමන්මලී කුමාරසිංහ මැතිතුමියගේ සුභාශීංසන පණිවුඩය. මෙතනින්
Posted in Highlights, Ministry News on Sep 24, 2022
Suhuruliya program to support the social and economic empowerment of rural women in Sri Lanka is being conducted for 100 female entreprenuers in Bandarawela District Secretariat today. This program focusses on improving the knowledge on "Digital Marketing" enabling female entreprenuers to use technology effectively to grow their business. Ministry of Women,Child Affairs and Social Empowerment and ICTA organize this program series supported by META.
Posted in Highlights, Ministry News on Sep 23, 2022
Ministry of Women and Child Affairs and Social Empowerment and ICTA together with META organized "Suhuruliya" program for 100 female entreprenuers in Monaragala District today. The objective of the "Suhuruliya" program is to support the social and economic empowerment of rural women in Sri Lanka through ICT-enabled entrepreneurship. This program focusses on capacitating female entreprenuers on Digital Marketing to grow their businesses.
Posted in Highlights, Ministry News on Sep 12, 2022
ළමා හා කාන්තා සංවර් ධනය වෙනුවෙන් අළුත් ගමනකට,
ගරු රාජ්‍ය අමාත්‍යතුමිය අමාත්‍යාංශය නිලධාරීන් හමුවේ අමාත්‍යාංශ ප්‍රමුඛතාවයන් හා ඉදිරි ගමන පිළිබඳ සුහද සංවාදයක
2022.09.12 දින ගරු රාජ්‍ය අමාත්‍යතුමිය විසින් සෙත්සිරිපාය, II අදියර, 6 වන මහල, රැස්වීම් ශාලාවේදී අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් සමඟ කල විශේෂ සාකච්ඡාවේ අවස්ථා
Posted in Highlights, Ministry News on Sep 10, 2022
2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්
රටට මහත් අභිමානයක් ගෙන දෙමින් 2022 ආසියානු දැල් පන්දු ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමේ නායිකාව ඇතුළු සෙසු ක්‍රීඩිකාවන්ට කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මැතිතුමිය ගේ හා අමාත්‍යාංශයේ උණුසුම් සුභ පැතුම්!
රට මුහුණ දී සිටින අර්බූදකාරී අවස්ථාවේ ලෝකයේ අවධානය දිනා ගනිමින් රටට කීර්තියක් අත් කර දුන් කණ්ඩායමේ ඉදිරි ක්‍රීඩා කටයුතු සාර්ථක වේවායි එතුමිය සුභාශිංසනය කරයි.
Posted in Highlights, Ministry News on Sep 09, 2022
ගරු රාජ්‍ය අමාත්‍යතුමිය කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක 2022 සැත්තැම්බර් මස 09 වන දින නිරත වන ලදී.
Posted in Highlights, Ministry News on Sep 09, 2022
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ගරු අමාත්‍යතුමිය මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සොයා බැලීමේ පළමු පියවර ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා සහභාගි වන ලදී.
Posted in Highlights, Ministry News on Sep 09, 2022
කලා කීර් ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේදී 2022 සැප්තැම්බර් මස 08 වන දින දිවුරුම් දෙන ලදි.