කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

  • International Women's Day 2021

    Posted in Highlights, Ministry News on Feb 23, 2021

    International Women's Day 2021

    Logo

    Theme /තේමාව

    " රටකි,දැයකි,ලොවකි,ඇය "

    " She: the Country, the Nation, the World "

  • නැණ ප්‍රදීප යහපත් සමාජයක් ඇති කිරීම සඳහා කියවීමේ පළපුරුද්ද හා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කිරීම

    Posted in Highlights, Ministry News on Jan 21, 2021

    නැණ ප්‍රදීප යහපත් සමාජයක් ඇති කිරීම සඳහා කියවීමේ පළපුරුද්ද හා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ සමාජ සත්කාර වැඩසටහන ආරම්භ කිරීම

    මේ සම්බන්ධයෙන් අංශ වෙත යොමු කරන ලද ලිපිය හා දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලඳ අත්පත්‍රිකාව මෙතනින් බාගත කර ගත හැක.

    නැණ ප්‍රදීප වැඩසටහන සඳහා නිර්මාණය කල වීඩීයෝ පටය

  • Calling Applications for Annual Internal Transfers has been extended

    Posted in Highlights, Ministry News on Jan 21, 2021

    " Calling Applications for Annual Internal Transfers of Early Childhood Development Officer, Women Devlopment Officer and Counseling Assistant " has been extended upto 23rd January 2021.

    Click Here to download Notice

  • අභ්‍යන්තර ළමා උද්‍යානය විවෘත කිරීම

    Posted in Highlights, Ministry News on Jan 11, 2021

    බස්නාහිර පළාත් පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති පානදුර ප්‍රජාපතී රජයේ ළමුන් භාර ගැනීමේ මධ්‍යස්ථානයේ ඉදිකරන ලද අභ්‍යන්තර ළමා උද්‍යානය ගරු අමාත්‍ය පියල් නිශාන්ත මැතිතුමා විසින් විවෘත කරන ලදී. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතෙහි ක්‍රියාත්මක මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයෙහි මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද මෙම ළමා උද්‍යානය නේවාසිකව සිටින දරු දැරියන්ගේ සංවර්ධන අවස්ථා වඩාත් පුළුල් කිරීමට අවස්ථාව සලසනු ඇත.

  • Happy New Year 2021

    Posted on Jan 01, 2021

    Wish you all Happy New Year 2021

  • Establishing Gender Mainstreaming Programme at Ministry Level

    Posted in Highlights, Ministry News on Dec 15, 2020

    Establishing Gender Mainstreaming Programme at Ministry Level

    Our Ministry offered instructions and guidance on the establishment of the Gender Mainstreaming Programme in respective Ministries providing women as well as men with the opportunity of acting with equity and equality, achieving Sustainable Development Goals, and minimizing harassment against women in public institutions. Meanwhile, as per the cabinet approval obtained in 2016 the establishment of gender mainstreaming programme has been assigned as a responsibility of either director / Additional Secretary in each ministry.

    Hence,...

  • ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය සංශෝධනය වීම

    Posted in Highlights, Ministry News on Dec 08, 2020

    ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය සංශෝධනය වීම

    ළමා ලේකම් කාර්යාලයේ ආයතනික නාමය " මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය( National Secretariat for Early Childhood Development / முன் பிள்ளைப்பருவ அபிவிருத்திக்கான தேசிய செயலகம்)"ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය 2020/12/07 දින ලැබී ඇත.

  • අභ්‍යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුපත් කැඳවීම

    Posted in Highlights, Ministry News on Nov 02, 2020

    අභ්‍යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුපත් කැඳවීම -2021

    වනිතා සංවර්ධන නිලධාරී,උපදේශන සහකාර නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර නිලධාරී යන තනතුරයන්ට අයත් අභ්‍යාන්තර ස්ථාන මාරුවීම් සඳහා අයදුම්පත සහ ලිපිය වෙබ් අඩවියේ ස්ථාන මාරුවීම් මගින් භාගත කළ හැක.මේ සඳහා මෙතනින් පිිවිසෙන්න.

  • Online Public Day by the State Ministry of Women and Child Development, Pre-Schools & Primary Education, School Infrastructure & Education Services

    Posted in Highlights, Ministry News on Nov 02, 2020

    Due to the prevailing situation in the country due to COVID-19, the public face inconveniences in travelling to attend “Public Day” at the State Ministry of Women and Child Development, Pre-Schools & Primary Education, School Infrastructure & Education Services on Mondays. Therefore, after taking into consideration the difficulties faced by the people, Hon. State Minister, H.M. Piyal Nishantha has taken steps to implement an “online” public day.

    After clicking on the following link; https://bit.ly/pnonlinepublicday the public are able to register themselves for the online public day and intera...

  • Procurement Notice - Developing a Digital Marketing Platform

    Posted in Highlights, Ministry News on Oct 29, 2020

    Procurement Notice - Developing a Digital Marketing Platform

    The Chairman, State Ministry Consultant’s Procurement Committee invites bidders to place a sealed technical and financial proposal on “Developing a Digital Marketing Platform” in the mailbox bearing the name of our Ministry on or before 2:00 pm on November 09, 2020 at the entrance of the Ministry. Please mention the “Develop Digital media platform” at the top left corner of the envelope.