Posted in Highlights, Ministry News on Aug 25, 2020
New State Secretary Assumed Duties
Mrs.K.M.S.D.Jayasekara has been assumed duties as the new state Secretary of State Ministry of Women and Child Development, Pre-schools and Primary Education, School Infrastructure and Education Service
Posted in Highlights, Ministry News on Aug 13, 2020
Hon Minister G.L.Piries has assumed the duties of his portfolio as the cabinet minister for education in the new government at the premises of the Ministry of Education on 2020/08/13.
Posted in Highlights, Ministry News on Aug 13, 2020
Hon. Minister Piyal Nishantha De Silva assumes duties at the State Ministry of Women and Child Development, Pre School and Primary Education, School Infrastructure and School Services.
Hon. Piyal Nishantha De Silva assumed duties as a State Minister of the present Government at the auspicious time (10 am) on 13 August 2020 at the Ministry in the Sethsiripaya Complex with the blessings of the clergy. On assuming duties, the Hon. Minister expressed his thanks to both His Excellency the President and the Prime Minister for handing over the responsibility of this Ministry to him. Further, he point...
Posted in Highlights, Ministry News on Aug 12, 2020
Hon Piyal Nishantha De Silva has appointed as state Minister of Women and Child Development,Pre School and Primary Education,School Infrastructure and School Services. The Swearing ceremony was hold at the Magul Maduwa (Audience Hall) of the historic temple of the Sacred Tooth Relic Premises in Kandy held on 12th of August 2020.
Posted in Divisional News on Jul 30, 2020
ලිය ශක්ති අත්වැලැක් ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන 2020-03-12 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති සමාජිකයන් 190 සහභාගී වුණු අතර පවුල් 10ක් සඳහා අධාර ලබා දෙන ලදී.
Posted in Divisional News on Jul 30, 2020
කාන්තා සමිති ශක්තිමත් කිරීමේ අරමුණින් කාන්තා සමිති ඇඟයීමේ වැඩසටහනක් 2020-02-27 දින කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල පවත්වන ලදී.මේ සඳහා කාන්තා සමිති 30 සහභාගී වුණු අතර හොඳම සමිති 15 ක් තොරා ත්‍යාග සහ සහතික පත්‍ර ප්රදානය කරන ලදී.
Posted in Highlights, Ministry News on Jul 09, 2020
සෞභාග්‍යා ළමාරක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ සාකච්ඡාව
වර්ථමාන රජයේ සෞභ්යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ නැණ බල සහිත ළමා පරපුරක් ඇති කිරීම උදෙසා ළමුන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීමේ අරමුණින් දරුවන්ට විකල්ප පවුලක රැකවරණය ලබා දීමේ සෞභාග්‍යා ළමාරක්ෂක යෝජනා ක්‍රමය පිලිබඳ සාකච්ඡාවක් පලාත් ප්‍රධාන ලේකම්වරු,පළාත් ලේකම්වරු සහ පළාත් පරිවාස කොමසාරිස්වරුන්ගේ සහභාගීත්වයෙන් 2020-07-07 දින සමාජ සේවා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
Posted in Highlights, Ministry News on Jul 07, 2020
කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යංශයේ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරනු ලබන උපදේශන නිලධාරීන්, වනිතා සංවර්ධන නිලධාරීන්, උපදේශන සහකාරවරුන් හා වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාරවරුන් සඳහා 2020 වර්ෂයේ සිට හඳුන්වා දී ඇති රාජකාරී වාර්තා (Duty Records) පොත භාවිතා කිරීමේදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට සකස් කළ අභ්‍යන්තර චක්‍රලේඛ 01/2020
Posted in Highlights, Ministry News on Jul 02, 2020
ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්රවාහකරණය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය පිළිබඳ අත්පොතට අදාළ ව 2020 ජුලි මස 7 – 10 දින දක්වා, පැවැත්වීමට නියමිත ව තිබූ පුහුණුකරුවන් පුහුණු කිරීමේ සිව්දින පුහුණු වැඩමුළුව නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදු වූ බව කාරුණික ව දන්වා සිටිමි. එසේම, මෙම පුහුණු වැඩසටහන නැවත පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන බව වැඩි වැඩි දුරටත් දන්වා සිටිමි.
Posted in Highlights, Ministry News on Jul 02, 2020
පෙර පාසැල්/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම
පෙර පාසැල්/මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නැවත ආරම්භ කිරීම ලිපිය