කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

  • Selection of Best Smart Female Entrepreneur

    Posted in Highlights, Ministry News on Feb 23, 2020

    Selection of Best Smart Female Entrepreneur

    Obtain Application Click Here

  • Women's Day theme 2020

    Posted in Highlights, Ministry News on Feb 20, 2020

    2020 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය සඳහා තෝරා ගන්නා ලද තේමාව

    ඇය දිරිමත් -රට සවිමත්

    Women’s courage -The nation’s strength

    அவள் தைரியமானவள் - நாட்டுக்குப் பலமானவள

  • Suhuruliya Monaragala Program

    Posted in Highlights, Ministry News on Feb 06, 2020

    The very first program of this year is suhuruliya initiative was held on 28th, 29th January 2020 on Monaragala District Secretariat under the patronage of Hon. State Minister of Women & Child Affairs, Mr.Vijitha Berugoda and participation of 125 women entrepreneurs ‘Shuruliya’ initiative is organized by Ministry of Women & Child Affairs and Social Security in collaboration with the Information and Communication Technology Agency (ICTA) with the aim of empowering women through ICT.

  • Commencement of duties for 2020

    Posted in Highlights, Ministry News on Jan 01, 2020

    A special program for the first working day of the year 2020 was held on 1st of January 2020 at the Ministry premises with the participation of the Secretary to the Ministry.

  • Happy New Year 2020

    Posted in Highlights, Ministry News on Dec 31, 2019

    Wish you all happy and prosperous new year 2020

  • State Secretary Ministry of Women and Child Affairs assumed duties

    Posted in Highlights, Ministry News on Dec 16, 2019

    Mrs.A.S.Padmalatha assumed duties as a Secretary of State Ministry of Women and Child Affairs in 16th of December 2019.

  • කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ළමා හා කාන්තා සංවර්ධන අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2019-12-02

    Posted in Highlights, Ministry News on Dec 05, 2019

    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ ළමා හා කාන්තා සංවර්ධන අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම 2019-12-02

    කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ගරු අමාත්යද පවිත්රා දේවි වන්නිආරච්චි මැතිණියගේ ප්ර්ධානත්වයෙන් මෙම ප්රමගති සමාලෝචන රැස්වීම සමාජ ආරක්ෂණ අමාත්යාං ශයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. අමාත්යාං ශ ලේකම් ඒ.එස්.එම්. එස්. මාහානාම මහත්මිය ඇතුළු අමාත්යාංීශයේ අංශ හා දෙපාර්තමේන්තු ප්ර ධානීන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම රැස්වීමේදී 2019.10.31 වෙනිදා දක්වා අමාත්ංාප්ශය අත්කරගත් මූල්යක හා භෞතික ප්රිගතිය විමර්ශනය කරන ලදී. ඒ අනුව අදාළ කාලය සඳහා දෙපාර්තමේන්තු වලින් ඉටුකරන කාර්යභාරයන

  • කාන්තා හා ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා වැඩ භාර ගැනීම

    Posted in Highlights, Ministry News on Dec 02, 2019

    වත්මන් රජයේ කාන්තා හා ළමා කටයුතු නව රාජ්ය අමාත්යමවරයා වශයෙන් විජිත බේරුගොඩ මහතා 2019-11-28 දින බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි කාන්තා සහ ළමා කටයුතු රාජ්යර අමාත්යංකශයේ දී වැඩ භාර ගන්නා ලදී. ශ්රීන ලංකාවේ 52% පමණ වන කාන්තාවන් හා ලක්ෂ 72කටත් වඩා වැඩි ළමා පරපුරක් වෙනුවෙන් සේවය කිරීම සදහා රාජ්යං අමාත්යදවරයා වශයෙන් තමා ලද මෙම භාරදූර වගකීම ඉතාමත්ම සතුටින් භාරගන්නා බවත් උපරිම කැපවීමකින් යුතුව කාන්තාවන් හා ළමුන් ඇතුළු සමස්ථ රටේ සංවර්ධනයට කටයුතු කරන බවත් මෙම අවස්ථාවේ දී එතුමන් ප්ර්කාශ කරන ලදී. රටක සංවර්ධනය තහවුරු වීමට නම් ළමුන් හා කාන්තාවන් සතුටින් සිටින, සියලු දෙනාටම හිතකාමි සමාජ පරිසරයක් නිර්මාණය කිරීම

  • Sustainable Sri Lanka

    Posted in Highlights, Ministry News on Nov 21, 2019

    Sustainable Sri Lanka 2030 Vision and Strategic Path to obtain please click here

  • Children's Day- 2019

    Posted in Highlights, Ministry News, Child Arts on Oct 04, 2019

    Winners list of the Island wide Online Children’s Art Competition
    World Children’s Day - 2019

    Winners list of the Island wide Online Children’s Art Competition