වනිතා සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථාන මාරුවිම් -2021
අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි පළ කරන ලද 2021 වර්ෂයේ වනිතා සංවර්ධන නිලධාරි තනතුරෙහි වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝගයන්හි හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි ස්ථාන මාරු තීරණ මුද්‍රණ දෝෂයක් නිසා වැරදියට මුද්‍රණය වී තිබු බැවින් එය නිවැරදි කර නැවත පළ කරමී. මෙතනින් බාගත කරන්න