කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය

மகளிர்இ சிறுவர் அலுவல்கள் மற்றும் சமூக வலுப்படுத்துகை அமைச்சு

Ministry of Women, Child Affairs and Social Empowerment

කලා කීර් ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේදී 2022 සැප්තැම්බර් මස 08 වන දින දිවුරුම් දෙන ලදි.

Posted in Highlights, Ministry News on Sep 09, 2022