2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම-වනිතා සංවර්ධන නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර,උපදේශන සහකාර
2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2021-07-01 සිට ක්‍රියාත්මක වීමට නියමිිතව තිබුනද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සේවයෙන් නිදහස්වීමේදී,රාජකාරී භාරගැනීමේදී හා වැටුප් ගෙවීමේදී ගැටලු මතුවිය හැකි බැවින් එම ස්ථාන මාරු 2021-09-01 දින සිට ක්‍රියාත්මත කරන බව කාරුණිකව සලකන්න.මේ සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ මෘදු පිටපතක් වාර්ෂික ස්ථාන මාරු (Annual Trasnfers) පිටුවෙන් බාගත කර ගත හැක.මෙතනින් යන්න