ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.11.09 දා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී එක් වෙමින්.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා යැයි ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය පැවසුවාය.
ඇය මෙම අදහස් පල කළේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳ විද්වත් මණ්ඩල සාකච්ඡාවක් සඳහා 09 දා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී එක් වෙමිනි.