කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

State Ministry of Women and Child Development,Pre-Schools & Primary Education,School Infrastructure & Education Services

மகளிர் மற்றும் சிறுவர் அபிவிருத்திஇ முன்பள்ளி மற்றும் ஆரம்பக் கல்விஇ அறநெறிப் பாடசாலைகள்இ கல்விச் சேவைகள் மற்றும் பாடசாலைகள் உட்கட்டமைப்பு வசதிகள் இராஜாங்க அமைச்சு

2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග නිකුත් කිරීම-වනිතා සංවර්ධන නිලධාරී,මුල් ළමාවිය සංවර්ධන සහකාර,උපදේශන සහකාර

2021 වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2091-07-01 සිට ක්‍රියාත්මක වීමට නියමිිතව තිබුනද රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සේවයෙන් නිදහස්වීමේදී,රාජකාරී භාරගැනීමේදී හා වැටුප් ගෙවීමේදී ගැටලු මතුවිය හැකි බැවින් එම ස්ථාන මාරු 2021-10-01 දින සිට ක්‍රියාත්මත කරන බව කාරුණිකව සලකන්න.මේ සඳහා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යවන ලද ලිපියේ මෘදු පිටපතක් වාර්ෂික ස්ථාන මාරු (Annual Trasnfers) පිටුවෙන් බාගත කර ගත හැක.මෙතනින් යන්න

Posted in Highlights, Ministry News on Aug 12, 2021