Posted in Highlights, Ministry News on Dec 23, 2022
Request for Expression of Interest for Recruitment of Social Development Specialist / Graduation Approach Can Be Downloading Following Link
http://www.childwomenmin.gov.lk/storage/app/media/eoi-paper-advertisement-sds-rev1-1.pdf
Posted in Highlights, Ministry News on Dec 21, 2022
මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ පෙර පාසල් පාලිකාවන් හා අදාල නිලධාරීන් දැනුවත් කිරීම සහ පෙර පාසල් සඳහා ජල පෙරණ යන්ත්‍ර සහ ලිපි ද්‍රව්‍ය කට්ටල බෙදාදීම නිමිත්තෙන් දෙසැම්බර් 20 වන දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසටහන සඳහා සහභාගී වෙමින්...
Posted in Highlights, Ministry News on Dec 19, 2022
You can download following draft bills
Posted in Highlights, Ministry News on Dec 15, 2022
Issuance of Annual Internal Transfer Orders - 2023 - Women Development Field Assistant
This transfer order can be downloaded from following link
Posted in Highlights, Ministry News on Dec 12, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනි ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය හා ශ්‍රී ලංකාවේ නේවාසික ඊජිප්තු තානාපති අතිගරු මැග්ඩ් මෝස්ලේහ් මහතා (H. E. Maged Mosleh) අතර හමුව 2022-12-09 දින සිදුවිය
මූලික වශයෙන් පැවති මෙම සාකච්ඡාව තුල ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඇතුළත් ජාත්‍යන්තර මට්ටමේ වෙළද සල්පිලක් පැවැත්වීමට ඊජිප්තු තානාපති තුමා එකඟතාවය පළ කරනු ලැබීය.මෙම ජාත්‍යන්තර වෙළඳ සල්පිල අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිත අතර දෙරටේ සමීප සබඳතාවය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් වර්ධනය කරගැනීමටද දෙදෙනා එකඟ වූහ.
Posted in Highlights, Ministry News on Dec 06, 2022
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු මිසුකොෂි හිදෙයාකි ( Mizukoshi Hideaki ) මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාන්තා ප්‍රධානී රමායා සල්ගාදු මිය විසින් කාන්තාව, සාමය හා ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රියාකාරී සැලැස්ම (WPS) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය වෙත අද (06) උදෑසන පිරිනමන ලදී.
Posted in Highlights, Ministry News on Nov 18, 2022
2022.11.17 දින කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී සිදුකල කතාව
Posted in Highlights, Ministry News on Nov 15, 2022
පෙර පාසල් ක්ෂ්‍රේත්‍රය ආහාර සුරක්ෂිතතාව හා දිළිඳු ජන කොට්ඨාස සඳහා උපකාර කිරීමට ලෝක බැංකු සහය
උදෑසන ආහාර ළමුන් 155,000 කට ලබා දීමේ වැඩසටහන හා පන්ති සහන ගාස්තු ළමුන් 37,500 කට ලබාදීමේ වැඩසටහන 2023 මැයි මාසය දක්වා ක්‍රියාත්මක වන අතර කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිණී ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ ඉල්ලීම මත 2023 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය දෙන ලෙසත් ඒ තුලින් පෙර පාසල් ක්ෂේත්රයට වැඩි ප්රතිලාභ අත්වන බවත් පැවසීය.
මෙම ඉල්ලීම සිදුකරන ලද්දේ 2022 නොවැම්බර් මස 15 දින සෙත්සිරිපාය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති ලෝක බැංකු නියෝජිත පිරිස සමග පැවති සාකච්ඡාවකදීය.මෙම අවස්ථාවට ,ලියන් ...
Posted in Highlights, Ministry News on Nov 10, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිනිය 2022.10.31 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක.
ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණිය 2022.10.31 දින හදිසියේ ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.එහිදී නිලධාරීන් සමග දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර අධිකාරියේ ප්‍රගතිය හා පැවති අඩුපාඩු නිලධාරීන් විසින් රාජ්‍ය ඇමතිනියට දැනුම් දුන්නාය.
මෙහිදී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පැවති 1929 පැය 24 සේවාවේ නිලධාරීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොමැති බැවින් වහාම ඒ සඳහා අතිගරු ජනාධිපති තුමා සමග සාකච්ඡා කර එම සේවාව යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව පැ
Posted in Highlights, Ministry News on Nov 10, 2022
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණීය 2022.11.01 දින UNICEF ශ්‍රී ලංකා නියෝජිතයන් හමුවේ. UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත මිරැන්ඩා ආම්ස්ටෝන් මහත්මිය
UNICEF සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයන් සමග ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට වියයුතු හා ලබා දිය හැකි දායකත්වය පිළිබඳව සාකච්ඡාවක් ගරු රාජ්‍ය ඇමතිනී ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2022.11.01 දින අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අවුරුදු 2ට අඩු දරුවන් සිටින කාන්තාවන් විදේශගත වීම සම්බන්ධයෙන් වන නීතිරීති අවු 5 දක්වා පුළුල් කරන ලෙසත්,වීදි දරුවන් හා අවතැන් දරුවන් වෙනුවෙන් සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක අවශ්යත