අපගේ වැඩසටහන්


1 ළමා අයිතිවාසිකම් සමාජය තුළ තහවුරු  කිරීම හා ළමා අපයෝජනයන් නිවාරණය කිරීමේ අරමුණින් සිවිල් සමාජය දැනුවත් කිරීම සඳහා විවිධ වූ දැනුවත් කිරීමේ වැඩසටහන්

2 ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ග්‍රාමීය, ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පිහිටුවා ඇති ළමා අයිතිවාසිකම් පිළිබඳ මෙහෙයුම් කමිටු වැඩසටහන

3 එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ක්‍රියාත්මක කිරීම

4 ළමා සමාජ හා ළමා සභා වැඩසටහන

5 ප්‍රජා මූලික ළමා රක්ෂණ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකින්ම තෝරා ගන්නා ලද ගම්මානයක ළමා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා වන ආදර්ශ ගම්මාන වැඩසටහන

6 ළමුන්ට එරෙහි හිංසනය වැලැක්වීම සදහා වන දකුණු ආසියානු කලාපිය සංවිධානය සමඟ සිදු කරන වැඩසටහන

 

අපගේ ව්‍යාපෘති


1 ළමා කේන්ද්‍රීය ආපදා අවදානම් අවමකරණය

2 ළමා මූලික පර්යේෂණ

3 ආන්තික ප්‍රජාවගේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

4 ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට Digital Story Telling වැඩසටහන ක්‍රියාත්මක කිරීම