අපගේ වැඩසටහන්

 

1. සයිබර් ප්‍රචණ්ඩත්වය, ප්‍රවාහනයේදී සිදුවන හිංසනය සහ ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන

2. සේවා ස්ථානයේ ලිංගික හිංසනය අවම කිරීම සඳහා සේවකයින් හා පාලනාධිකාරියේ දැනුම වැඩි දියුණු කිරීමේ වැඩසටහන

3. සේවා ස්ථානවල සේවය කරන පිරිමි නිලධාරීන් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනත පිළිබඳ පනත පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

4. ඵලදායී දුක්ගැනවිලි හැසිරවීමේ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ හිටපු සටන්කාමී කාන්තාවන් සඳහා මනෝ සමාජීය උපදේශන නිලධාරීන්/ උපදේශන සහකරුවන් බලගැන්වීමේ වැඩසටහන

5. විවාහයට පෙර විවාහ අපේක්ෂිතයින් සඳහා පූර්ව විවාහ උපදේශනය ලබා දීම සඳහා විවාහ රෙජිස්ටාර්වරුන් හා උපදේශන නිලධාරීන්/ උපදේශන සහකරුවන් බලගැන්වීමේ වැඩසටහන

6. පූර්ව විවාහ උපදේශන වැඩසටහන් ක්‍රියාත්මත කිරීම

7. කාන්තා හිංසනය වැළැක්වීමේ අන්තර් ජාතික දින 16 වැඩසටහන්

8. කාන්තා හිංසනය වැළැක්වීමේ අන්තර් ජාතික දින 16 වැඩසටහනට සමගාමීව ගර්භනී මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීම හා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

9. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසන හා ළමා ආරක්ෂාව පිළිබඳ වතු සුභ සාධන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන

10. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන හිංසනය හා සයිබර් අපරාධ අවම කිරීම හා මිනිස් ජාවාරම මැඩ පැවැත්වීම සඳහා යොවුන් පාර්ලිමේන්තු සමාජිකයින් බලමුළු ගැන්වීම ධාරිතා සංවර්ධන - වැඩසටහන

 

 


අපගේ ව්‍යාපෘති