අපගේ සේවාවන්


1 පෙර පාසල් ඩිප්ලෝමා ආයතන අධීක්ෂණය සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක  කිරීම.

2 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හා නියාමනය.

3 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය පැවැත්වීම

4 මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ මාධ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

5 මුල් ළමාවිය දරුවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට හා ඊට අනුබද්ධ ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ සහාය හා ක්‍රියාත්මක කිරීමේ පාර්ශවකාර ආයතනයක් ලෙස කටයුතු කිරීම