නවතම ප්‍රවෘත්ති

ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් අග්‍රහාර හිමිකම් අයදුම්පත්‍රය යාවත්කාලීන කර ඇත.

news-banner

ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් අග්‍රහාර හිමිකම් අයදුම්පත්‍රය යාවත්කාලීන කර ඇත. ඒ අනූව ඉදිරි හිමිකම්  ඉල්ලීම් එම  අයදුම්පත්‍රය මඟින් ඉදිරිපත් කළ යුතුය. අයදුම් පත්‍රය nitf.lk/en/downloads.html සබැඳිය මඟින් බාගත කර ගත හැකිය. (ජාතික රක්ෂණ භාර අරමුදලේ) 2024.02.29 දින සිට මෙම අයදුම්පත්‍රය පමණක් භාවිතා කල යුතු අතර පැරණි අයදුම්පත්‍රය මඟින් ඉදිරිපත් කරනු ලබන අග්‍රහාර හිමිකම් භාර නොගන්නා බව ජාතික රක්ෂණ භාර අරමුදලෙ වෙබ අඩවියේ නිවේදනය කර ඇත

අග්‍රහාර රක්ෂණ හිමිකම් ඉල්ලුම් කිරීමේදී  ජාතික රක්ෂණ භාර අරමුදලේ වෙබ් අඩවිය පරීක්ෂා කර එහි දක්වා ඇති ඔබගේ අවශ්‍යතාවයට අදාල සියළුම  ලිපිවල සහතික කරන ලද පිටපත්  සහ අදාල බිල්පත්වල මුල් පිටපත්  සමඟ නිසි පරිදි සම්පූර්න කරන ලද හිමිකම් අයදුම්පත අමාත්‍යාංශය වෙත නොපමාව ඉදිරිපත් කළ යුතු අතර  ලිපි ලේඛනවල අඩුපාඩු හා ප්‍රමාදව ඉදිරිපත් කිරීම හේතුවෙන්  ප්‍රතික්ෂේපවීම්  සම්බන්ධයෙන් අමාත්‍යාංශය වගකියනු නොලැබේ.

https://nitf.lk/en/downloads.html

logo