නවතම ප්‍රවෘත්ති
කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං (Julie Chung) මහත්මිය අතර හමුවක්
කාන්තා සහ ළමා කටයුතු ගරු අමාත්‍යතුමිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය වන ජූලි චං (Julie Chung) මහත්මිය අතර හමුවක් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේදී 2025-01-28 දින සිදු වූ අතර ඒ සඳහා කාන්තා හා ළමා කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතාද එක්ව සිටියේය.
ශ්‍රී ලාංකීය කාන්තාව සහ ඇය මුහුණ දෙන අභියෝග පිළිබඳ මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාවය වර්ධනය කරගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.