නවතම ප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ 9 වන කාලීන වාර්තාව කාන්තා හිංසනය පිටු දැකිමේ සම්මුතිය යටතේ 2025 පෙබරවාරි මස 13 වන දින ජිනිවා හි පැවති 90 වන සැසිවාරයේදී සමාලෝචනය කෙරිනි.

news-banner

නියෝජිත පිරිස:

1. ගරු සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය - කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය (නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී)

2. කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය - ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

3. කුමුදු පෙරේරා මහත්මිය - නීති නිලධාරී, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

4. කණිෂ්කා ද සිල්වා මහත්මිය - නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, නීතිපති දෙපාර්තමේන්තුව

5. රේණුකා ජයසුන්දර මහත්මිය - නියෝජ්‍ය පොලිස්පති, කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය

6. දිලිනි ගුණසේකර මහත්මිය - එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ අධ්‍යක්ෂ, විදේශ කටයුතු අමාත්‍යාංශය, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය